පූටින්ගේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක් අභිරහස් ලෙස මියයයි.

Vladimir Putin
By Wayomi Feb 17, 2023 08:28 AM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින්ගේ ඉහළ පෙළේ ආරක්ෂක ප්‍රධාන නිලධාරිනියක් අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එලෙස අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මරීනා යන්කිනා වන අතර ඇය ශාන්ත පීටර්ස් බර්ග් හි මහල් 16 ක ගොඩනැගිල්ලකින් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කෙසේ වෙතත් එය ඝාතනයක්ද සියදිවි හානි කර ගැනීමක්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු වාර්තා වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.   


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...    

JOIN NOW