ඔමික්‍රෝන් භයානකයි...සෞඛ්‍ය අංශ වලින් නිවේදනයක්.(VIDEO)

Covid 19 Omicron Gagana news Sri lankan news Dr. malkanthi galaheena
By Subodha Feb 20, 2022 05:05 AM GMT
Report

ඔමික්‍රෝන් භයානකයි.

රෝග සහ වෙනත් සංකූලතා පවතින රෝගින් මෙම වෛරස් ප්‍රභේදය ගැන සැලකිලිමත් විය යුතු බව පවුල් සෞඛ්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගලහේන මහත්මිය පවසනවා.

ඇය ප්‍රකාශ කරනුයේ මේ වන විට බොහෝ පවුල් වල සාමාජිකයන් එක් අයෙකුට වැඩි සංඛ්‍යාවකට ඔමික්‍රෝන් වෛරසය ආසාදනය වි ඇති බවයි. 

වීඩියෝ දර්ශන අද දෙරණ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now