ඔමික්‍රෝන් ගැන ඇහෙන භයානක කතාව. වැලදී සුව වූවන්ට දරුණු දිගුකාලීන රෝගාබාධ…
srilanka
corona virus
covid virus
Omicron
By Sithumi
කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප‍්‍රභේදය අති භයානක බවත් එය වැලදී සුව වූ අයට දරුණු දිගුකාලීන රෝගාබාධ ඇති වන බවත් අමතක වීම, රස සුවඳ නැති වී යාම ඒ අතර වන බවත් ජෝන් හොප්කින්සන් විශ්ව විද්‍යාලයේ උපදේශක ආචාර්ය සංජය පෙරේරා මහතා පවසයි.
ඒ හේතුවෙන් එන්නත ලබා ගත යුතුම බවද පවසන ඔහු එන්නතට එරෙහි වන්නන් සන්ධානාත්මක කුමන්ත්‍රණ කරුවන් බවද හෙතෙම කියා සිටී.
අන්තර්ජාල නාලිකාවක සාකච්චාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |