සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන විභාග කොමසාරිස්ගෙන් ඉගියක්

Sri Lanka Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Sewvandhi Aug 29, 2022 11:58 AM GMT
Report

පසුගිය වසරට අදාළව පැවති සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වසර අවසන් වීමට පෙර ලබාදීමට කටයුතු කරන බව විභාග කොමසාරිස් ජනරාල් එල්. එම්. ඩී. ධර්මසේන ප්‍රකාශ කළා.

විභාග දෙපාර්තමේන්තුවේ අද(29) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ නොවැම්බර් හෝ දෙසැම්බර් මාස වල දී ප්‍රතිඵල ලබා දීමට කටයුතු කරන බවයි.

...............................................................................

YOU MAY LIKE THIS VIDEO-:

සජබයෙන් විශේෂ ඉල්ලීම් දෙකක් - තිස්සගෙන් ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW