සාමාන්‍ය පෙළ විභාගය යළි කල් යයි ද?..

Sri Lanka G.C.E. (O/L) Examination
By krishani Mar 13, 2023 06:14 AM GMT
Report

උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු ප්‍රමාදවීමෙන් සාමාන්‍ය පෙළ විභාගය ද යළි කල් යා හැකි බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය.

එක්සත් ජාතීන්ගේ ආහාර වැඩසටහන යටතේ මට්ටක්කුලිය ශාන්ත ජෝන් මහා විද්‍යාලයේ ඊයේ (12) පැවති උත්සවයකට සහභාගිවීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.