සා.පෙළ විභාගය ගැන විභාග දෙපාර්තමේන්තුව කළ දැනුම්දීම.

Ministry of Education G.C.E. (O/L) Examination Education
By krishani Feb 28, 2023 07:46 AM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම් පත් භාරගැනීම අද (28) දිනයෙන් අවසන් වීමට නියමිතව බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.

මෙවර අයදුම්පත් භාරගැනීම Online ක්‍රමය ඔස්සේ පමණක් සිදු කරන අතර www.doenets.lk හෝ www.onlineexams.gov.lk යන විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි මගින් මෙම අයදුම්පත් යොමු කළ හැකිය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join