ඔක්කම්පිටිය පොලිස් OIC රිමාන්ඩ්

Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By R.rishma Aug 04, 2025 07:59 AM GMT
Report

ඔක්කම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අල්ලස් ලබාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුව අගෝස්තු 18 වන දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

මෙම පැමිණිල්ල අද (04) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය ඉදිරියේ කැඳවනු ලැබිණි.