රටම බලාසිටි හිසතෙල්ගෑමේ නැකැත් වෙලාව මෙන්න..(VIDEO)

Sri Lanka Religion Oil the head
By Aruna Apr 17, 2022 12:16 AM GMT
Report

හිසතෙල්ගෑමේ නැකැත අද පෙරවරු 07.04ට යෙදී තිබෙනවා.

අවුරුදු නැකැත් සීට්ටුවේ සඳහන් වන්නේ, රතු සහ කහ පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී දකුණු දිශාව බලා හිසට ඉඹුල්පත් ද, පයට නුග පත් ද තබා ඉඹුල් පත් යුෂ නානු ගා ස්නානය කිරීම මැනවි යනුවෙන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now