තෙල් මිල අගයක් දෙකකින් වෙනස් වී තවත් වැඩිවෙයි..සිදුවූ අමුතුම දේ මෙන්න.

Sri Lanka Oil prices Lanka Indian oil
By Aruna Dec 21, 2021 01:58 AM GMT
Report

ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ද අද සිට ඉන්ධන ලීටරයක මිල ඉහළ දමා තිබෙනවා.

එලෙස ඉහළ දැමූ මිලගණන් ලැයිස්තුව මෙන්න.

පෙට්‍රල් 92 (ඔක්ටේන්) රුපියල් 157 සිට 177 දක්වා (රු. 20).

95 (ඔක්ටේන්) රුපියල් 184 සිට 210 දක්වා (රු. 26)

ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා (රු. 10)

සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා (රු. 15)

භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා (රු. 10)

මේ අතර ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට රජය විසින්ද තෙල් මිල ඉහළ දමනු ලැබුවා.

එලෙස ඉහළ දැමූ ලැයිස්තුව මෙන්න.

පෙට්‍රල් 92 (ඔක්ටේන්) රුපියල් 157 සිට 177 දක්වා (රු. 20).

95 (ඔක්ටේන්) රුපියල් 184 සිට 207 දක්වා (රු. 23)

ඔටෝ ඩීසල් රුපියල් 111 සිට 121 දක්වා (රු. 10)

සුපර් ඩීසල් රුපියල් 144 සිට 159 දක්වා (රු. 15)

භූමිතෙල් රුපියල් 77 සිට 87 දක්වා (රු. 10)

මේ අනුව ලංකා ඉන්දියන් ඔයිල් සමාගම 95 (ඔක්ටේන්) රුපියල් 184 සිට 210 දක්වා (රු. 26)කින් වැඩි කර ඇති අතර එය රජය විසින් ඊයේ මධ්‍යම රාත්‍රියේ වැඩි කළ මිලටත් වඩා වැඩි අගයකින් ඉහළ දමා තිබීම විශේෂත්වයක්.(රජය 23 කින්)

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now