තෙල් මිල එකවරම පහල යයි...සතුටුදායක ආරංචියක්!!!.

Sri Lanka Business World market Oil prices
By Aruna Mar 15, 2022 02:37 AM GMT
Report

මාර්තු 01 වැනිදායින් පසු පළමු වරට ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල ඩොලර් 100ට වඩා පහත වැටී තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

එය 8%ක පහළ යාමක් වශයෙනුයි දක්වා ඇත්තේ.

මේ අතර බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක් ඩොලර් 107ක් දක්වා පහත වැටී ඇති අතර එය දළ වශයෙන් 5%ක මිල අඩුවීමක් පෙන්නුම් කරයි.

කෙසේවෙතත් මෙලෙස ලෝක වෙළඳ පොලේ බොරතෙල් මිල පහල යාමේ වාසිය මෙරට ජනතාවට ලැබේ යයි අපේක්ෂාවෙන් සිටී.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now