ඉතිහාසයේ පළමු වරට බල්ලෙක්ව එල්ලා මැරීමේ හදවත කම්පා කරවන සිදුවීම.

Dog Sledding Dog Training World
By Sithumini Jan 30, 2025 07:40 AM GMT
Report

මිනිසුන් එල්ලා මැරීමේ දඩුවම් ගැන අපි කොතෙකුත් අසා තිබෙනවා. එහෙත් කිසි දිනෙක බල්ලෙක් එල්ලා මැරීමේ දඩුවමක් පිළිබදව අපි මින් පෙර අසා නැහැ. මෙම සිදුවීම වාර්තා වන්නේ ඔඩ්ඩුසුඩානයෙන්.

නිවෙස් දෙකක් අතර ඇතිවූ ගැටුමක ප්‍රථිඵලක් ලෙස තමයි මේ සිදුවීම වාර්තාවන්නේ.

ඔඩ්ඩුසුඩානයේ නිවෙස් දෙකක් අතර එක් නිවසක සිටින් එලුවන් අනෙක් නිවසේ සිටින බල්ලා සපා කෑම හේතුවෙන් ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම බල්ලා එල්ලා මැරීමට එරට පොලිසිය කටයුතු කරලා තිබෙනවා.

කිසි දෙයක් නොතේරෙන තිරිසන් සත්වයෙකුට මෙවැනි දඩුවමක් ලබා දීම සම්බන්ධයෙන් මේ වන විට ලොව පුරා සත්ව සංවිධාන මෙන්ම බොහෝ දෙනාගේ අවධානය යොමුව තිබෙනවා.