හෙටින් ඇරඹෙන සා.පෙළ විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න.

Nihal Talduwa Police spokesman Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Education
By krishani May 05, 2024 02:14 PM GMT
Report

හෙටින් (06) ආරම්භ වන අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ආරක්ෂාව සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර තිබෙනවා. 

හෙටින් ඇරඹෙන සා.පෙළ විභාගය ගැන පොලීසියෙන් විශේෂ දැනුම්දීමක් මෙන්න. | O L Examnination 06Th May 2024

ඒ බව පොලීසිය සඳහන් කළේ ය.

ඒ සඳහා පොලිස් නිලධාරීන් 2,000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා පැවසීය.

මෙවර අධ්‍යයන පොදුසහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,527ක දී හෙට පැවැත් වේ.

මේ දේ කරන්න - සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.

මේ දේ කරන්න - සාමාන්‍ය පෙළ සිසුන්ට විශේෂ දැනුම්දීමක් මෙන්න.


ඒ සඳහා අයදුම්කරුවන් 452,979 දෙනෙකු පෙනී සිටිමට නියමිත ය.

කෙසේ වෙතත්, සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරිම සඳහා මේ වන විටත් සියලු කටයුතු සැලසුම් කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා සඳහන් කළේ ය.  

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%