සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගයට දින නියම වෙයි - අදාළ ප්‍රවේශ පත්‍ර ලබාගැනීම සිදුකළ යුත්තේ මෙහෙමයි..

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By krishani Mar 08, 2023 05:12 AM GMT
Report

සාමාන්‍ය තොරතුරු තාක්ෂණ විභාගය එළඹෙන 18 වැනිදා පෙරවරු 9.00 සිට පස්වරු 12.10 දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 3,269ක දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

ඒ 2019 සිට 2022 වසරවලට අදාළව වන අතර මෙම විභාගය සඳහා ප්‍රවේශ පත්‍ර හා පාසල් පැමිණීමේ ලේඛන තැපැල් මගින් එවනු නොලබන අතර රජයේ පාසල් සහ පෞද්ගලික පාසැල් විදුහල්පතිවරුන් හරහා අදාළ බාගත කිරීම කරගත යුතුය.

අපේක්ෂකයින්ගේ නම්, මාධ්‍ය, ජාතික හැදුනුම්පත් අංක සහ ස්ත්‍රී - පුරුෂ සංශෝධන තිබේ නම් එම වෙබ් අඩවිය තුළින්ම සිදු කර ගත හැකි අතර එම සංශෝධන මේ මස 12 වැනි දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම් ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර මෙතැනින්