සාමාන්‍ය පෙළ ලියන සියලුම සිසුන්ට මෙන්න විශේෂ දැනුම්දීමක්..

Ministry of Education G.C.E. (O/L) Examination Education
By Aruna Apr 17, 2024 08:38 AM GMT
Report

2023 /24 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් සඳහා විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම ලබන සතියේ ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ අනුව පාසල් අයැදුම්කරුවන්ට විදුහල්පතිවරුන් මාර්ගයෙන් විභාග ප්‍රවේශ පත්‍ර ලබාගත හැකි බවයි දැනුම්දී ඇත්තේ.

නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න..

නිවාඩු සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යංශය විශේෂ තීරණයක් ගනී..එම තීරණය මෙන්න..


පෞද්ගලික අයැදුම්කරුවන්ට තැපැල් මගින් විභාග ප්‍රවේශපත් යොමු කෙරෙනු ලැබේ.

සාමාන්‍ය පෙළ විභාගය ලබන 06 වැනි දා ආරම්භ කිරීමට නියමිතව ඇත.

විභාග දෙපාර්තමේන්තුව පැවසුවේ, ලබන 15 වැනි දා දක්වා විභාගය පැවැත්වෙන බවයි.

WhatsApp භාවිතා කරන සියලු දෙනාට විශේෂ පණිවුඩයක්..

WhatsApp භාවිතා කරන සියලු දෙනාට විශේෂ පණිවුඩයක්..


මෙවර විභාගයට පෙනී සිටින අපේක්ෂකයින් සංඛ්‍යාව 452,979 කි.