හෙට සාමාන්‍ය පෙළ ලියන සියලු සිසුන් විභාගයට යන්නට පෙර මේදේ කරන්න..
Ministry of Education
A D Susil Premajayantha
Department of Examinations Sri Lanka
G.C.E. (O/L) Examination
Education
By Aruna
සාමාන්‍ය පෙළ විභාගය හෙට (29) සිට ආරම්භවීමට සියලු කටයුතු මේ වන විට ආරම්භ කර තිබෙනවා.
මෙවර සාමාන්‍ය පෙළ විභාගය විභාගය මධ්‍යස්ථාන 3568 කදී පැවැත්වෙන අතර, ඉදිරිපත්වන අපේක්ෂකයන් සංඛ්‍යාව හාරලක්ෂ හැත්තෑ දෙදහස් පන්සිය පනස් තුනක්(472553).
එමෙන් ම බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
බන්ධනාගාර රැදවියන් 10 දෙනෙකු ද මෙවර සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත බවයි.
වටරැක සහ වැලිකඩ බන්ධනාගාරවල රැඳවියන් පස්දෙනෙකු බැගින් ඊට ඇතුළත් වනවා. ඔවුන් වෙනුවෙන් විභාග මධ්‍යස්ථානය පිහිටුවා ඇත්තේ නව මැගසින් බන්ධනාගාරයේයි.
මේ අතර,ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ මනෝ වෛද්‍ය විශේෂඥ රූමි රූබන් මහතා පවසන්නේ, විභාගයට මුහුණදෙන සිසුන් හට සමබර ආහාර වේලක් සහ සුව නින්දක් ලබාදීම වැදගත් බවයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |