O/L උත්තර පත්‍ර පරික්ෂාව සම්බන්ධයෙන් තීරණයක් ගනී..එම තීරණය මෙන්න.
Ministry of Education
G.C.E. (O/L) Examination
By Aruna
පසුගියදා පැවති සාමාන්‍ය පෙළ විභාගයේ උත්තර පත්‍ර ඇගයීම සඳහා ගෙවනු ලබන ගාස්තු සංශෝධනය කර තිබෙනවා.
විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන මහතා නිවේදනය කළේ, පවතින ඉන්ධන හා ප්‍රවාහන දුෂ්කරතා සැලකිල්ලට ගෙන මධ්‍යස්ථාන කාර්ය මණ්ඩල සහ උත්තර පත්‍ර පරීක්ෂකවරුන්ට ගෙවනු ලබන දෛනික දීමනාව සංශෝධනය සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතින බවයි.
පසුගියදා මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යවරයා සහ වෘත්තීය සමිති නියෝජිතයන් අතර සාකච්ජාවක් පැවති අතර එහිදී කරුණු ලැබූ ඉල්ලීමකට අනුවයි මෙම තීරණයට එළඹ ඇත්තේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |