O/L සිසුන්ට සහ ගුරුවරුන්ට හෙට මධ්‍යම රාත්‍රියේ සිට මේදේ තහනම් කරයි..

Ministry of Education Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination
By Aruna May 16, 2022 04:41 AM GMT
Report

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට අදාළ උපකාරක පන්ති, සම්මන්ත්‍රණ, දේශන සහ වැඩමුළු පැවැත්වීම හෙට (17) මධ්‍යම රාත්‍රියේ සිට විභාගය අවසන් වනතුරු තහනම් බව විභාග දෙපාර්තමේන්තුව පවසනවා.

කිසියම් පුද්ගලයෙකු හෝ ආයතනයක් මෙම නියෝගය නොතකා කටයුතු කරන්නේ නම් ඔවුන් විභාග පනත යටතේ වැරදිකරුවන් වන බවයි විභාග කොමසාරිස් ජනරාල් L.M.D ධර්මසේන මහතා අවධාරණය කළේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now