විභාගයක ප්‍රතිඵලයක් ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ නිවේදනයක් මෙන්න.

Department of Examinations Sri Lanka G.C.E. (O/L) Examination Latest Headlines Decision Making
By krishani a year ago
Report

විභාග කොමසාරිස් ජනරාල්වරයා විශේෂ දැනුම්දීමක් සිදුකර තිබෙනවා.

විභාගයක ප්‍රතිඵලයක් ගැන විභාග කොමසාරිස් ජනරාල්වරයාගෙන් විශේෂ නිවේදනයක් මෙන්න. | O L 2022 Resurvey Results Of Exams

ඒ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ (2022) විභාගවල නැවත සමීක්ෂණ ප්‍රතිඵල අද (04) හෝ හෙට (05) නිකුත් කරන බවයි.

10,000කට ආසන්න පිරිසකට සිද්ද වෙලා?. සා.පෙළ ගැන විභාග කොමසාරිස්වරයාගෙන් පැහැදිලි කිරීමක් මෙන්න..(VIDEO)

10,000කට ආසන්න පිරිසකට සිද්ද වෙලා?. සා.පෙළ ගැන විභාග කොමසාරිස්වරයාගෙන් පැහැදිලි කිරීමක් මෙන්න..(VIDEO)


එමෙන්ම, සාමාන්‍ය පෙළ නැවත සමීක්ෂණ ප්‍රතිඵල මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙර නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා පසුගිය 26 වැනිදා පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.