ජනප්‍රිය , ප්‍රවීණ ගායකයකු අභාවප්‍රාප්ත වෙයි..

By Sithumi Dec 08, 2022 04:32 PM GMT
Report

ජනප්‍රිය ගායන ශිල්පී නුවන් ගුණවර්ධන අභාවප්‍රාප්ත වී තිබෙනවා.

පවුලේ ආරංචි මාර්ග සඳහන් කරන්නේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී ඔහු මිය ගිය බවයි.