බිස්කට් මිල පහළට..!

Sri Lanka Businessman
By Sewvandhi May 22, 2023 09:18 AM GMT
Report

බිස්කට් නිශ්පාදන සමාගම් බිස්කට් මිල අද(22) සිට 8% ක් සහ 15% ක ප්‍රමාණයකින් මිල අඩු කිරීමට තීරණය කර තිබෙනවා. 

ඒ අනුව සංශෝධිත නව මිල ගණන් යටතේ බිස්කට් වෙළඳපොලට නිකුත් කිරීම ආරම්භ කර ඇති බවත් ඔවුන් පවසනවා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now