NPP කාන්තා සංවිධානයට පොලිසියෙන් ජල ප්‍රහාරයක්. (PHOTOS)
Sri Lanka Police
Sri Lanka Economic Crisis
SL Protest
By Wayomi
ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානයයේ විරෝධතාවයට පොලිසිය විසින් ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.
ඒ, බත්තරමුල්ල පොල්දූව හන්දියේදීයි.
ඉහළ යන ජීවන වියදමට විසඳුම් ඉල්ලා ජාතික ජනබලවේගයේ කාන්තා සංවිධානය විසින් අද මෙම විරෝධතාවයක් ආරම්භ කළා.


