දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක්..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක්..!

Sri Lanka Railways Department of Railways Railways
By Sewvandhi Dec 10, 2023 11:16 AM GMT
Report

 දුම්රිය දෙපාර්තමේන්තුව, කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇත.

දුම්රිය දෙපාර්තමේන්තුව මෙම තීරණය ගෙන ඇත්තේ, අයහපත් කාලගුණ තත්ත්වයත් සමග පස් කඳු කඩාවැටීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවීමත් සමගයි.

දුම්රිය මගීන්ට හදිසි දැනුම්දීමක්..දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විශේෂ තීරණයක්..! | Notice From Train Passengers

ඒ අනුව දුම්රිය දෙපාර්තමේන්තුව පවසන්නේ ගෙළිඔය සහ ගම්පොළ අතරත් දෙමෝදර සහ හාලිඇළ අතරත් ස්ථාන දෙකක පස් කඳු මෙලෙස දුම්රිය මාර්ගයට කඩාවැටී ඇති බවය.