යුක්‍රේනයේ සිටින ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම්දීමක්..!

Sri lanka Ankara Ukrain russian war Worso
By Sewvandhi Mar 02, 2022 04:34 PM GMT
Report

යුක්රේනයේ සිටින ශ්‍රී ලාංකික පුරවැසියන් රටින් පිටවීමට බලාපොරොත්තු වනවා නම්, පහත දුරකථන අංක ඔස්සේ වෝර්සෝ හෝ අන්කාරා හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය අමතන ලෙස ඉල්ලා සිටිනවා.

දුරකථන අංක: 

(වෝර්සෝ / worso) +48 795 031 376, +48 536 229 694;

(අන්කාරා / Ankara) +90 534 456 94 98, +90 312 427 10 32

එමෙන්ම,බෙලරුස් හි සිටින ශ්‍රී ලාංකික සිසුන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය නම් මොස්කව්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හා සම්බන්ධ විය හැකි අතර ඕනෑම තොරතුරක් ලබා ගැනීම සඳහා රුසියාවේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ පැය 24ම ක්‍රියාත්මක (00 79801445726) මෙම දුරකථන අංකය හරහා තොරතුරු දැනගත හැකියි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now