පොලීසියෙන් විශේෂ නිවේදනයක්..!
Police spokesman
Sri Lanka Police
Sri Lanka
By Sewvandhi
ආශාවරී නම් ළමා සංගීත කණ්ඩායමේ ක්‍රියාකාරකම් නතර කිරීමට පොලීසිය මැදිහත්වූ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ ආශාවරී වැනි සංගීත කණ්ඩායම් හෝ වෙනත් ළමයින්ගේ කලා දක්ෂතාවයන් පිළිබඳව මැදිහත්වී ඒවා නැවැත්වීමට හෝ පාලනය කිරීමට පොලීසිය කිසිවිටකවත් කටයුතු කර නොමැති අතර එසේ කටයුතු නොකරන බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
