ගම්මාන 8ක දරුවන්ගේ පාසල් ගමන සම්පූර්ණයෙන්ම නවතී..? ඇත්ත නැත්ත මෙන්න
Food Shortages
Sri Lanka
Sri Lanka Food Crisis
By Sewvandhi
ආහාර අහේනියක් හේතුවෙන් දිඹුලාගල ගම්මාන 08ක සිසුන්ගේ පාසල් ගමන නැවතී ඇති බවට වාර්තා කර ඇති පුවත සාවද්‍ය පුවතක් බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
මෙරට ප්‍රධාන ජාතික පුවත්පත් හතරක් විසින් අද (31) මෙම පුවත පලකර ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් ඩබ්ලිව්. ඒ. ධර්මසිරි මහතාගෙන් සහ දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා සිදුකළ ලිඛිත විමසීමකදී ඔවුන් එම පුවත සාවද්‍ය බවට දැන්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනය වැඩිදුරටත් සඳහන් වේ.
එම නිවේදනය පහතින්..
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |

