සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO)

People's Bank Latest Headlines Decision Making
By krishani Apr 07, 2024 03:43 PM GMT
Report

මහජන බැංකුව විසින් ඔවුන්ගේ සියලුම ගනුදෙනුකාරභාවතුන් වෙත විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

සියලූම ගණුදෙනුකාරභවතුන් වෙත මහජන බැංකුවෙන් දැනුම්දීමක් - කාලය ගැනත් සඳහන් කරයි.. (PHOTO) | Notice From Peoples Bank

ඒ ඔවුන්ගේ ගනුදෙනුකාරභවතුන් වෙත වඩාත් උසස් සේවාවක් සැපයීම සඳහා ඩිජිටල් බැංකු සේවා පද්ධතියේ හදිසි නඩත්තු කටයුත්තක් සැලසුම් කර ඇති බවයි.

ඒ අනුව මෙම ක්‍රියාවලියේ දී මහජන බැංකුවේ පුද්ගල හා ආයතනික අන්තර්ජාල බැංකු සේවා ඇතුළු සියලුම ජංගම දුරකථන යෙදවුම් (People's Pay Digital Wallet App හැර) සඳහා පහත දිනයන්හි දී බාධා සිදුවිය හැකිය.

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..

ඔයත් ඉන්ධන භාවිතා කරනව ද?. වෙලා තියෙන්නේ මොකක්ද දන්නව ද.. මේ දැන් ලැබුණ ආරංචියක් මෙන්න..


ඒ 2024 අප්‍රේල් මස 07 වෙනි ඉරිදා දින පෙ.ව 2.00 සිට පෙ.ව. 5.00 දක්වා වේ.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් සිදු වන අපහසුතාවය පිළිබඳව මහජන බැංකුව විසින් සිය කණගාටුව සඳහන් කර තිබෙනවා.

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.

නිවාඩු ගැන රාජ්‍ය සේවකයින්ට එකවරම කළ දැනුම්දීම මෙන්න.


එම නිවේදනය පහතින්,



Gallery