ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් විශේෂ දැනුම්දීමක්..!

Sri Lanka Government Of Sri Lanka Department of Immigration & Emigration
By Sewvandhi Jun 11, 2022 09:33 AM GMT
Report

ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කළද එහි ප්‍රධාන කාර්යාලය සහ ප්‍රාදේශීය කාර්යාල 13 සඳුදා විවෘතව පවතින බවයි.

2022 ජූනි 13 වැනි දින රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. 

  ප්‍රවාහන ගැටළු සහ රජයේ කාර්යාල ක්‍රියාත්මක කිරීමේදී පවතින දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව එම අමාත්‍යාංශය දැනුම්දෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now