ගුරු විදුහල්පති ඇතුළු කාර්ය මණ්ඩලයට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් විශේෂ දැනුම්දීමක්..!
Ministry of Education
Sri Lanka
G.C.E. (O/L) Examination
By Sithumi
හෙට (20) දින පාසල් නිවාඩු දිනයක් ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ප්‍රකාශ කර තිබුණ ද ඒ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් සිදුකරමින් විභාග දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.
ඉන් දැනුම්දෙන්නේ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාගයට අදාළ කාර්යමණ්ඩල කලින් යොදාගත් පරිදි 2022.05.20 වන දින ද නියමිත රාජකාරී සඳහා වාර්තා කළයුතු බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |