මහ බැංකුවෙන් ජනතාවට හදිසි නිවේදනයක්..

Central Bank of Sri Lanka Sri Lanka
By Sithumi Feb 09, 2023 01:54 PM GMT
Report

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සියලුම ජනතාව වෙත විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ.

කෙටි පණිවුඩයක් හරහා මහ බැංකුව විසින් මහජනතාව වෙත දැනුම්දෙනු ලබන්නේ තම බැංකු ගිණුම් සහ බැංකු කාඩ්පත් තොරතුරුවල සුරක්ෂිතභාවය පිළිබඳව වඩාත් සැලකිලිමත් වන ලෙසටය.

එමගින් මහ බැංකුව ජනතාව වෙත දැනුම්දී ඇත්තේ තම username, password, PIN, OTP, සහ CVV තොරතුරු වෙනත් පාර්ශවයක් සමඟ හුවමාරු කරගැනීමෙන් වළකින ලෙසටය.


  සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now