මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්..!

Central Bank of Sri Lanka Sri Lanka Economy of Sri Lanka
By Sewvandhi Nov 24, 2022 02:41 AM GMT
Report

මහ බැංකුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) එලෙසෙ ම පවත්වාගෙන යෑමට මහ බැංකුව තීරණය කර තිබෙනවා.

ඒ අනුව එම අනුපාතිකයන් පිළිවෙළින් 14.50% සහ 15.50% යන වත්මන් මට්ටම්වල ම පවත්වාගෙන යන බව යි මහ බැංකුව නිවේදනය කරන්නේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now