අමාත්‍යවරියකට කාන්තාවකගෙන් මහමගදී නොසිතූ ප්‍රහාරයක් - සියල්ල කැමරාවක සටහන් වෙයි..(VIDEO)

Australia
By Sewvandhi Sep 25, 2023 12:26 PM GMT
Sewvandhi

Sewvandhi

in එතෙර
Report

ඔස්ට්‍රේලියාවේ Northern Territory ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍යවරියට එල්ලවූ ප්‍රහාරය වෙත මේ වනවිට සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිවී තිබේ.

තවත් කාන්තාවක් විසින් වෙළෙඳසැලක් අසළදී මෙලෙස ඇයට පහරදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් පහරදුන් කාන්තාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මෙම පහරදීම හේතුවෙන් Northern Territory ප්‍රාන්ත ප්‍රධාන අමාත්‍යවරියට තුවාල සිදුව නොමැති බවයි.

මේ අතර එම සිදුවීම කැමරාවක පටිගතව තිබුණේ මේ අයුරින්.