උතුරු කොරියාව න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දැඩි කරයි..

United States of America North Korea
By krishani Apr 02, 2023 06:11 AM GMT
Report

උතුරු කොරියාව අවි ආයුධ නිපදවීම ඇතුළු න්‍යෂ්ටික ක්‍රියාකාරකම් දැඩි කර ඇති බව ඇමරිකාව සඳහන් කරයි.

ඇමරිකානු වාර්තාවලට අනුව, චන්ද්‍රිකා දත්ත වාර්තාවල අනාවරණ පරිදි උතුරු කොරියාවේ ප්‍රධාන න්‍යෂ්ටික බලාගාරය වන යොන්ග්බොයොන්ග්හි ඉදිකිරීම් රැසක් සිදුවන බවට ඇමරිකාව පවසයි.

උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අවි ආයුධ නිපදවීම් වැඩි කරන ලෙස සිදුකරනු ලැබූ දැනුම්දීමට අනුව මෙම ක්‍රියාකාරකම් වැඩි කර ඇති බව එම වාර්තාවල දැක් වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join