උතුරු කොරියාව සබ්මැරීනයක සිට සිදුකළ අලුත්ම අත්හදා බැලීම.
North Korea
By krishani
උතුරු කොරියාව, සබ්මැරිනයක සිට කෲස් මිසයිල දෙකක් අත්හදා බලා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
එම දිය යට ප්‍රහාරක න්‍යෂ්ටික මිසයිල අත්හදාබැලීම සාර්ථක බව උතුරු කොරියානු මාධ්‍ය සඳහන් කළ අතර එයට ප්‍රතිචාර දක්වමින් දකුණු කොරියාව පපවසා ඇත්තේ තම අසල්වැසියාගේ යුද අත්හදාබැලීම් සම්බන්ධයෙන් බුද්ධි අංශ, ඇමරිකාව සමඟ එක්ව නිරන්තරයෙන් අවධානයෙන් සිටින බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්. |