ලාෆ්ස් ගෑස් මිල ගැන විශේෂ දැනුම්දීමක්

LAUGFS Gas PLC Economy of Sri Lanka Latest Headlines Sinhala news Puwath.lk
By Shehan Aug 01, 2025 08:30 AM GMT
Report

ලාෆ්ස් ගෑස් ආයතනය මාසික මිල සංශෝධනයට අනුව අගෝස්තු මාසය සඳහා ගෑස් මිලේ කිසිදු වෙනසක් සිදු නොවන බව නිවේදනය කර ඇත.

එම ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පවසන පරිදි, කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 4,100ක් ලෙසත්, කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඡරයක මිල රුපියල් 1,645ක් ලෙසත් පවතී.