නිශ්ශංක සේනාධිපති අල්ලස් කොමිසමට

Sri Lanka Politician Bribery Commission Sri Lanka Law and Order Latest Headlines Sinhala news
By R.rishma Aug 11, 2026 04:28 AM GMT
Report

ඇවන්ගාඩ් සමාගමේ හිටපු සභාපති නිශ්ශංක සේනාධිපති මහතා අද (11) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණ තිබේ.

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් සිදුකරනු ලබන විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු එලෙස කොමිසම හමුවට පැමිණ ඇති බව සඳහන් වේ.

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට

මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ‘රත්මලානේ සයිමා’ පේරාදෙණිය පොලීසියට