"මේ මැදින් පැනලා කතාකරන කොට ගොං හරක් මන්ත්‍රීතුමාගේ නමවත් මං දන්නෑ" පාර්ලිමේන්තුවම හෙල්ලූ රටම හොයන ගොං හරක් කතාවේ වීඩියෝව මෙන්න..(VIDEO)
Sri Lanka
politics
parliament
Rasamanikyam
By Sewvandhi
පාර්ලිමේන්තු විවාදය අතරතුර දී පාර්ලිමේන්තු මන්ත්‍රී රාසමානික්‍යම් පවතින ආණ්ඩුව අසාර්ථක බවත් ජනතාව විශාල ලෙස පීඩිත වී ඇති බවත් සඳහන් කරමින් තම අදහස් ඉදිරිපත් කළා.
එහිදී එතුමා ගේ කතාවට බාධා කරමින් අදහස් දැක් වූ මන්ත්‍රීවරයෙකුට සියලු දෙනාම ඉදිරියේ සැර වචන මාලාවකින් බැණ වදින අතර සභා නායකයාගේ විරෝධය ද එල්ල වනවා.
එම වීඩියෝව පහතින්...
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |