2024 මෙරට ජනපති මහින්ද රාජපක්ෂ..ප්‍රබලයෙකුගෙන් හෙළිදරව්වක්.!!!(VIDEO)

JVP Maithripala Sirisena Mahinda Rajapaksha Sajith Premadhasa Nishanth Muthuhettigama
By Sewvandhi Feb 09, 2022 12:09 PM GMT
Report

හිටපු මහ ලේකම්,හිටපු නියෝජ්‍ය වරාය ඇමති නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග ගගන අපි විශේෂ දේශපාලනික සාකච්ඡාවක නිරත වුණා.

මෙහිදී අපි විශේෂයෙන් මීළඟ ජනපතිවරණය පිළිබඳ විමසීමක් කළ අතර එහිදී එතුමා සඳහන් කළේ 2024 දී නැවතත් මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස පත්වන බවයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගැන විශාල කලකිරීමකට පත්ව සිටින බවත් එතුමා සදහන් කලා.

ඉදිරියේදී සිදුවීමට නියමිත බල පෙරළිය ගැන එතුමා දැක්වූ අදහස් පහත වීඩියෝවෙන්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now