මුතුහෙට්ටිගමට මෛත්‍රී එපාවෙයි!!..2015 සිට කරපු දේවල් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්.(VIDEO)
Sri Lanka
Political
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
Maithreepala sirisena
Dayasiri jayasekara
Daham sirisena
Nishantha muthuhettigama
By Aruna
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රභල තනතුරක් හෙබවූ ගාල්ල දිස්ත්‍රික්කයේ හිටපු අමාත්‍යවරයෙකු වූ නිශාන්ත මුතුහෙට්ටිගම මහතා සමග පසුගිය දා ගගන විශේෂ මාධ්‍ය වැඩසටහනක් පවත්වනු ලැබුවා.
එහිදී මුතුහෙට්ටිගම මහතා විසින් තමන්ගේ අතීත දේශපාලන භූමිකාව, වර්තමානය සහ අනාගතයේ කුමක් කරන්නේද යන්න පිළිබදව විවිධ අදහස් අප සමග පළකර සිටියා.
මේ අතර මෛත්‍රීපාල ජනාධිපතිවරයා 2015 සිට බලය ලබාගැනීමෙන් පසු එවකට පාලන සමයේ සිදු කළ ඇතැම් පරස්පර වීරෝධී කාරණා පිළිබඳව මුතුහෙට්ටිගම මහතා විසින් විශේෂ හෙළිදරව්වක් සිදු කළා.
එම විශේෂ හෙළිදරව්ව සහ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |