මන්ත්‍රී නිපුණ රණවකට මහපාරෙදි පිරිසක් කළ වැඩේ.. වීඩියෝ සහිතයි (VIDEO)
srilanka
politics
Nipuna ranawaka
By Sithumi
මාතර දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක හට හූ තියා එලවා දැමීමේ සිදුවීමක් වාර්තා වනවා. අද (16) දින ඌරුබොක්ක ප්‍රදේශයේදී මෙම සිදුවීම සිදුව තිබුණා
. නිපුණ රණවක යනු අගමැති මහින්ද රාජපක්ෂගේ නැගණියගේ පුත්‍රයා යි. එහිදී ආණ්ඩුවට එරෙහි විරෝධතා රැළියක් ද සංවිධාන කොට ඇති බවයි වාර්තා වන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |