කාන්තා පාපන්දු ලෝක කුසලානය ආරම්භයට පැය කිහිපයක් තිබියදී නවසීලන්තයේ සිදු වූ බිහිසුණු සිදුවීම..

Shooting New Zealand Gun Shooting
By Sewvandhi Jul 20, 2023 10:53 AM GMT
Report

නවසීලන්තයේ ඕක්ලන්ඩ් හී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 2 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, FIFA ලෝක කුසලාන කාන්තා පාපන්දු තරගය ආරම්භ වීමට පැය කිහිපයක් තිබියදී වෙඩි තැබීම වාර්තා වූ බවයි.

වෙඩි වැදීමෙන් තවත් පුද්ගලයින් 06 දෙනෙකු පමණ තුවාල ලබා ඇති අතර වෙඩි තැබීම සිදුකළ පුද්ගලයා ද ආරක්ෂක අංශ ප්‍රතිප්‍රහාර හමුවේ මියගොස් ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.