ශ්‍රී ලංකාවට ආ අභියෝගය..
Cricket
Sri Lanka Cricket
New Zealand Cricket Team
By krishani
දින 6 කට පෙර
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්තය අතර පැවැත්වෙන දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය අද (19) දින පැවැත් වේ.
පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 164ක සීමාකිරීමට නවසීලන්ත පන්දු යවන්නන් සමන්විත විය.
ලකුණු 416ක් පසුපසින් සිට සිය දෙවන ඉනිම ආරම්භ කළ ශ්‍රී ලංකා පිල මීට සුළු මොහොතට පෙර කිසිවෙකු නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේ ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. |