ව්‍යාපාරිකයින්ට සහ ජනතාවට සුබ ආරංචියක්.!!! හැමෝටම වැදගත් අලුත් බද්ධක්..ගහන විදිය මෙන්න.( EXCLUSIVE VIDEO)
JVP
Political
New tax
Sunil hadunneththi
Jathika janabalawegaya
By Aruna
රටේ මේ වන විට ක්‍රියාත්මක කරමින් පවතින බදු ප්‍රතිපත්තිය නිසා ව්‍යාපාරිකයින් සහ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව ඇති බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හුදුන්නෙත්ති මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ, ගගන සමග සිදු කළ විශේෂ දේශපාලන සාකච්ඡාවකදීයි.
එහිදී ජනතාවට බරක් නොමැතිව බදු ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීමට නම්, මෙරට බදු ක්‍රමය සරල සහ සාධාරණ එකක් විය යුතු බවයි.
එහිදී සුනිල් හදුන්නෙත්ති මහතා විසින් අපූරු බදු ක්‍රමයක් පිළිබඳව හෙළිදරවවක් සිදු කළා.
එම ක්‍රමය සහ වැඩි විස්ථර පහත වීඩියෝවෙන් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |