මෙරට අධ්‍යාපනයට එකතු වන නව විෂයන්..
Ministry of Education
A D Susil Premajayantha
Sri Lanka
Education
By krishani
සියලුම පාසල්වල 6 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා කෘත්‍රිම බුද්ධිය සහ තොරතුරු තාක්ෂණය යන විෂයන් ඉගැන්වීමට තීරණය කර තිබෙනවා.
ඒ ලබන වසරේ සිටයි.
අධ්‍යාපන අමාත්‍යාංශයේ ඊයේ (16) පැවති උත්සවයක දී ඒ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කර සිටියේ ය.
වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා කියා සිටියේ, එහි නියමු ව්‍යාපෘතිය ලබන මස අග වන විට තෝරාගත් පාසල් විස්සක ක්‍රියාත්මක කරන බවයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |