නව ක්‍රීඩා ඇමති හා වාරිමාර්ග ඇමති පත්කෙරේ..!

Mrs Pavithradevi Wanniarachchi Ranil Wickremesinghe Roshan Ranasinghe Harin Fernando
By Sewvandhi Nov 27, 2023 02:16 PM GMT
Report

ක්‍රිඩා යෞවන කටයුතු හා වාරිමාර්ග අමාත්‍ය රොෂාන් රණසිංහ ඉවත් කිරීමෙන් අනතුරුව හිස් වූ අමාත්‍යධූර වලට නව ඇමතිවරු පත්කර තිබේ.

ඒ අනුව, හරීන් ප්‍රනාන්දු ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත් කර තිබෙනවා.

වාරිමාර්ග ඇමති ලෙස පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පත්කර ඇතිබව වාර්තා වනවා. 

ඔවුන් මේ වනවිටත් දරණ අනෙක් අමාත්‍ය ධුරවලට අමතරව මීට සුළු වේලාවකට පෙර ජනපති ඉදිරියේ මෙම අමාත්‍ය ධුරවල දිවුරුම් දී තිබේ.