පාසල් සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන්ට රජයෙන් ලැබුණු අලුත්ම බලය. -(VIDEO)

Ministry of Education A D Susil Premajayantha Bandula Gunawardane Sri Lanka Cabinet Education
By Wayomi Mar 05, 2024 08:30 AM GMT
Report

දේශපාලනික කටයුතු සඳහා පාසල් සහ පාසල් පරිශ්‍ර යොදාගැනීම අත්හිටුවීමේ බලය පළාත් ආණ්ඩුකාරවරුන්ට ලබාදීම සඳහා ගෙන ආ කැබිනට් යෝජනාවකට අනුමැතිය ලැබී තිබෙනවා.