වත්මන් ආණ්ඩුට විරුද්ධව පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගත් නව මන්ත්‍රිවරුන් මෙන්න...?

Parliament Opposition Sri lankan sinhala news Independent MPs
By Subodha Apr 19, 2022 05:33 AM GMT
Report

ස්වාධීන වූ මන්ත්‍රීවරුන් පිරිසක් පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන්ගෙන තිබෙනවා.

ඒ අද (19) පෙරවරුවේ පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදයට එක් වෙමින්.

ඒ අනුව වත්මන් ආණ්ඩුවේ හිටපු කැබිනට් අමාත්‍යවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් මේ අතර වන බවයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග පැවසුවේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න....
join now