නව විදුළි ගාස්තු ගැටළු විසදාගැනීමට හා ගාස්තු ගැන දැනගැනීමට නවතම අංකයක්

Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices
By Sewvandhi Sep 14, 2022 02:33 PM GMT
Report

විදුළි පාරිභෝගිකයන්ට නව විදුළි ගාස්තු පිළිබද පැහැදිලි කරගැනීමක් ඇත්නම් ඒ පිළිබද දැනගැනීම සදහා ක්ෂණික දුරකථන අංකයක් හදුන්වා දී තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසන් සභාව සදහන් කළේ 077 56 87 387 යන දුරකථන අංකය ඇමතීමෙන් ඒ පිළිබද තොරතුරු දැනගැනීමේ හැකියාව පවතින බවයි.

,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,,

You may like this video 

විරෝධතාකරුවන්ට ගැසූ විෂ හා කල් ඉකුත්වූ කදුළු ගෑස් ගැන හෙළිවූ දේ

 

 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now