ජනපති අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙරේ..!

Gotabaya Rajapaksa Sri Lanka Sri Lanka Government Gazette New Gazette
By Sewvandhi Jun 08, 2022 04:49 PM GMT
Report

විදුලි සැපයුම අත්‍යවශ්‍ය සේවාවක් බවට ප්‍රකාශයට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ විදුලි වෘත්තීය සමිති කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට සූදානම් වන වර්ජන ක්‍රියාමාර්ගය හමුවේයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


Gallery