පානීය ජලය සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්..!
gazette
water
sri Lanka
Lasantha Alagiyavanna
By Sewvandhi
දේශීය බෝතල් කළ පානීය ජලය සදහා පැවති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමට පාර්භෝගික කටයුතු අධිකාරිය කටයුතු කර තිබෙනවා.
අද (29) දින ගැසට් නිවේදනයක් නිකුත් කරමිනුයි, මේ බව දැනුම් දුන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |