විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද පිලිබද නිකුත් වූ ගැසට්ටුව පිළිබඳ විශේෂ නිවේදනයක්

Ministry of Finance Sri Lanka New Gazette Financial crisis Economy of Sri Lanka
By Dhananjaya Dec 03, 2023 11:25 AM GMT
Report

විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පිළිබඳ පසුගිය දෙසැම්බර් පලවන දින නිකුත් කළ ගැසට් පත්‍ර පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමේ නිවේදනයක් මුදල් අමාත්‍යාංශය විසින් සිදු කර තිබේ.

වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සඳහා රජයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS)

වහාම ක්‍රියාත්මක වන පරිදි භාණ්ඩ කිහිපයක් සඳහා රජයෙන් එකවරම විශේෂ තීරණයක් ගනී.. - සම්පූර්ණ විස්තරය මෙතනින්.(PHOTOS)


ඒ අනුව එම අමාත්‍යාංශය පවසන්නේ එම ගැසට් නිවේදනය හරහා මෙතෙක් ක්‍රියාත්මක වූ විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද පැවති අනුප්‍රමාණයන්ගෙන්ම නැවත දීර්ඝ කිරීමක් පමණක් 2023 නොවැම්බර් මස 30 දිනැති අංක 2 360/52 දරන ගැසට් නිවේදනය මගින් ප්‍රකාශයට පත්කර ඇති බවය.

එම නිවේදනය පහතින්

ඡයාරූප උපුටා ගැනීම - අද දෙරණ

Gallery